Kusthumbari
Ayeshmantha · Asura Kaavya · 3:38
වාලුකා දුමේ කාශ්ටේ මේඝ චන්ද්රයා සොයලා ගෝර රාත්රියේ මගෙමයි ඉවසූ සැනසූ රුසිරූ මට මම නොමැතී විලසේ යටි සිත අවැසී පලසේ නොම යුරු සිතැගී සිතුසේ ගිනි රොන තුඩැගී පිවිසේ රාගයේ රසායනයේ මූල ධර්මයේ සයනේ ඝ්රාන තර්පනේ සමයේ පැවසූ විමසූ මනසූ ගුගුලන කුකුසූ ලියලේ දුහුලට ඇදි මීදුමසේ දැවටෙන ගුගුලී තුරගේ දිවගන කුස්තුම්බරියේ