Hitha Denna
Tikx Kooda · Tikx Tapes · 1:36
පටංගත්ත තැනිනුයි වැරදුනේ හැමදාම මමයි පැරදුනේ මං දැං තනියෙං මගෙ ලෝකේ ලිව්වා ගීයක් ගලපා ශෝකේ ආයෙත් එදාට යන්නයි ඕනේ දැක්කා මං දුර ඉඳංම ඈත ලැබෙන්නෑ කියා දැනයි හොයන්නේ ඔය දෑත දැං තේරුං අරං ඉන්නේ තේරුං අරං ඉන්නේ ආයෙත් ඕනෙ නෑ ඔයාගේ වෙන්න මගේ හිත දෙන්න ආයෙත් ඕනෙ නෑ ඔයාගේ වෙන්න මගේ හිත දෙන්න
