Thotupola

Duka Haadu Dena Raye

Gunadasa Kapuge · Sanda Raa Sihinaye · 3:42

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ පෙර දාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා

Duka Haadu Dena Raye lyrics · Gunadasa Kapuge