Dethole (feat. The Tedy & Chehara)
Blaxe · Dethole (feat. The Tedy & Chehara) · 3:34
දෙව් නාරි රූ දරා සිත ආලෙන් මත් කළා හැඟුනා මනහාරි මා දවා ඔය බැල්මේ, නාඳුනනා මගෙ සිත පාවී ගියා ඔබ වෙත යාවි මෙමා ප්‍රේමේ කියවෙනා කාරණා ඔය නෙතු මාගේ වෙලා දින සති යාද මෙදා දෙතොලේ මුමුණනා ප්‍රේමෙ මා දෙතොලේ මුමුණනා කාරණා සුව ගේනා යාමේ, හද පුරවා මාගේ මල් පෙති සේ අතුරලා පෙම් හීනේ මින් මත්වේ, සිහිනෙනනි ලං වූයේ සිහින ගේනා කුමරියේ සිතුවිලි අතරේ පීරලා ඔය නෙතේ දැවටිලා දෙව්රේ දැවටිලා කී කතා නිල් නෙතු මාගේ වෙලා නුඹ ගාවින් තියා රැකගන්නම් මා දිවිතුරා කාරණා (ඔබ වෙත යාවි මෙමා) (දින සති යාද මෙදා) (දෙතොලේ මුමුණනා කාරණා) දෙතොලේ මුමුණනා කාරණා
