Thotupola

Ananthayata Yanawamai

Senaka Batagoda · Ananthayata Yanawamai · 3:36

සිහින මවන්නැති අහස උසට තනියම ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... සෑම දෙයම නිම විය හැක නිමේෂයක එහෙම වුනෝතින් මොනව හිතන්නද සිහින විමන් වල කවුළු පියන් හැරුනම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො... සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක හො හෝ හෝ... හො හෝ හෝ... හො හො හො...

Ananthayata Yanawamai lyrics · Senaka Batagoda