Thotupola

Kakuli

Costa, Tikx Kooda · Kakuli · 3:04

තවරන්නට මාල කරේ මං සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල් කට අරියොත් කිව්වේ උඹ කෙලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ ඒක හින්දා තොට මාව අන්දවන්න බෑ නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ මම පිටිපස්සට හුරු වුනෝතින් ඉස්සරහින් එන්නෑ bro මට මේවා දිරාවන්නෑ මට බේගල් ඕනෙම නෑ මට වෙන ගෑනු නැත්තෙත් නෑ ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරයි සිත අස්ස අස්ස මයේ ගාව නැනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හැම දේම නුඹ නිරුවත් මම නම් නෑ මගේ සිත ඉරුවත් මට කම් නෑ තවරන්නට මාල කරේ මං සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල් කට අරියොත් කිව්වේ උඹ කෙලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ ඒක හින්දා තොට මාව අන්දවන්න බෑ දඹ වන් ඇගේ මාල කරේ රන් හිත ගන්නට තාම පොරේ මං උඹේ අත හිමි වෙන්නේම මට නම් නටන්නම්කෝ වන්නම් දහඅට මං හිත අස්සේ මේ පාළු මකන්නේ රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ සුරඟනන් පෙනා සුරලොවින් ගේනා නෙරිය පැද්දෙන තාලෙට මල්ලී නැගෙනා මල් වාරේ මල් නෑ රෑ අහසේ තරු නෑ මං ගාවින් ඉඳන් ඈ මං ගාවින් ඉඳන් ඈ තවරන්නට මාල කරේ මං සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල් කට අරියොත් කිව්වේ උඹ කෙලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ ඒක හින්දා තොට මාව අන්දවන්න බෑ

Kakuli lyrics · Costa, Tikx Kooda