Numbe Ras
Zany Inzane · Numbe Ras · 2:55
නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු කෙල්ලෙ මං නුඹව බලෙන් අල්ලං ඉන්නෙ නෑ ඇරං යන්න දොරේ අගුලු ආදරේ වගේනං සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනෙ බැදි අකුරු මට දැන් තේරෙන්නෙ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු අපරාදෙ කාලේ මේ වෙන්නෙ නැති දේවල් වෙනුවෙන් ඇයි මම කැපකළේ කොහෙවත් ප්රශ්න ගොඩකට මාව යටකළේ මීට කළින් කරන්න තිබ්බ දෙයක් මං අද කලේ මීට වඩා සැපයි කෙටුවනනං කුඹුරක් මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක් අද දෙන්නම සතුටින් ඒ කාලෙ කිව්වනං ඔයා අයියෙ මේ මගෙ පපුවෙ සිදුරක් එපා වෙනකන් සිංහලෙන් කිව්වා මේ මගෙ විදිහ මේක වෙනස් කරන්න දැගලුවා ගොඩක් අය ඔයාට කලින් හිටිය ඔයාට ඕන විදිහට ඉදී මළමිනිය මේ සිංදුව ඔයා දෙන අවසන් ලිපිය එක මලක් නිසා miss උනා මල් වත්තක් මං කරුමෙට ඒ මලට කැමති උනා මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන් මට වහ කදුරු උනා නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු කෙල්ලෙ මං නුඹව බලෙන් අල්ලං ඉන්නෙ නෑ ඇරං යන්න දොරේ අගුලු ආදරේ වගේනං සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනෙ බැදි අකුරු මට දැන් තේරෙන්නෙ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු මං විශ්වාස කරන්නෑ ආයෙත් love දැන් ගොඩක් දෙනෙක් පව් ඇබ්බැහි වෙලා පස්සෙ යන්නේ වගේ ඇදපන් ගවුම් දැන් ගැලපෙන්නැත්තං ඇලවෙන්නෑ මං කාටත් වෙලා පවුල් එපා මේ මට තව්, Fuck love! දුන්නා ගොඩක් respa! ඇඩුවෙ නෑ ඩෝ මම පස් කා දෙන්න ඕනේ මචං එයාට ඔස්කා! රැගිලි විතරයි ඇගේ කෙළඋනෙ ඇගෙ හිත මතේ දීපු දේවල් අරගෙන බහින්න මැණික ඔන්න නැවැත්තුවා රථේ ගිනි මත් රහ කූරත් එක්ක මහ මනෝකාය යද්දි පහ මායම්කාරි අද නෑ මුසාව පාවී ඈ බොරු ආදරෙන්නම් මේ මාව තම්බන්න නං කෙල්ලෙ බෑ රිංගන්න හැදුවෙ මගෙ කනෙන් එක පාරින් මට වැටහුනා දාන්න යන රගේ ලිව්වා මම නිසදැස් ගැන මං ඇගෙ ඇස් බලන්නැ මම gas! රැස්!!! නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු කෙල්ලෙ මං නුඹව බලෙන් අල්ලං ඉන්නෙ නෑ ඇරං යන්න දොරේ අගුලු ආදරේ වගේනං සිංහල නුඹට කියවන්න තේරෙන්නෑනෙ බැදි අකුරු මට දැන් තේරෙන්නෙ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
