Thotupola

Oye Ojaye

Arjun · Oye Ojaye · 3:29

Let's go විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැද්දන් දැකගත්තා වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්රිතියෙන් ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ Oh yeah Then I see this village girl a ලස්සන වැදි කෙල්ල She's so beautiful don't even need no makeup or filters She give me she give me the feels Just give me the chance to ask her Would you be mine You got me down on my knees Just for tonight I'm begging you baby please Just dance with me Oh no here we go You take my breath away Need you here with me You make me wanna say Oye Ojaye You take my breath away I need you here with me You make me wanna say Oye Ojaye නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ තාමත් රැව්දෙයි වැදි ගී නාදේ ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ Would you be mine You got me down on my knees Just for tonight I'm begging you baby please Just dance with me I wanna dive with you till it gets late Girl I wanna learn your ways I don't even know your name But I know you feel it when I say You take my breath away Need you here with me You make me wanna say Oye Ojaye You take my breath away I need you here with me You make me wanna say Oye ojaye ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ

Oye Ojaye lyrics · Arjun