China Town
La Signore · China Town · 3:03
චයිනා ටවුමේ රිංගා ඉන්නා මූ වැඩකරු නින්ජා චැං චුං ගාලා කංකුං කාලා ඔලුවෙන් හිටගත්තා වංචා කරලා නින්දා වින්දා ෂැංහයි වල අයියා ලැජ්ජා හින්දා පැන්ඩා අරගෙන මිනිහා රට පැන්නා මකරෙක් ඉන්නවා අපෙ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ ලේසිත් නෑ නොකරත් බෑ ඩොන් ලී තමයි අපේ ලොක්කා පලතුරු කඩ 4 ක් වික්කා හොඳ මිනිහා මගෙ මිතුරා නටපන් ලා සිංඥෝ නටපන් ලා සිංඥෝ මල් වෙඩි හදලා ඒවා යවලා ටවුමම ගිනිගත්තා (ටවුමම ගිනිගත්තා) චීන මහා ප්රාකාරෙන් පැනලා රැවුල බේරගත්තා (රැවුල බේරගත්තා) චීන වරායට නැවකින් ඇවිදින් මෙහාට පැනගත්තා පඩියක් නැතුවම highway හදලා මෙහෙම බින්න බැස්සා මකරෙක් ඉන්නවා අපෙ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ ලේසිත් නෑ නොකරත් බෑ ඩොන් ලී තමයි අපේ ලොක්කා පලතුරු කඩ 4 ක් වික්කා හොඳ මිනිහා මගෙ මිතුරා නටපන් ලා සිංඥෝ නටපන් ලා සිංඥෝ Rap (by Randhir) අංක තහඩු නැති අපේ කමක් නැති හිතේ තෙතක් නැති මුහුණත් අතරේ කොණ්ඩෙ බැඳලා අපි සාරි ඇඳලා හොඳ හැට්ට මහල දැන් අපිමද නැටුවේ හති වැටිලා හති වැටිලා රට වැටිලා බිම ඇණිලා යන හැටි දැකලා ගොඩ ගහලා අලු තියලා කට ඇරලා කියපන් Sri Lankan කියලා
