Thotupola

Lu - Female Version

Tharindu Damsara · The City of Romance · 3:06

නුඹ නොමැති දිහාවක තල කොයිද සඳළු කටු මතින් ඇවිද යමි මතක වන වදුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලු ලස්සනම තැන්වලයි තියෙන්නෙම කඳුළු රැයක මැදියම අරන් ගළවමි දෑස්වල ඇබේ එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ ඉතින් නුඹ තබාගිය සිනාවන් තැනින් තැන තිබේ අතීතය සිහි කරන් හොඳටෝම මං රිද්දගනු ලැබේ කාගෙ කාගෙත් දෑස් කෙළවර ශේෂ කඳුළක් තියෙනවා බැරිම තැන්වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා හිමිනොවූත් සමහරක් මල් අහිමි වන තැන බැඳෙනවා සදාකාලික ප්රේමයක් නම් කවදාහරි අතහැරෙනවා

Lu - Female Version lyrics · Tharindu Damsara