Math mal sena
Kasun Kalhara · Math mal sena - Single · 3:53
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුව සේමා ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ දෙතොලේ ළැගුම් සොය සොයා සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ ලං වෙන්නමයි නෙත් පියා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ රෑ තුන් යමේ හිත් පුරා නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ දෙතොලේ සුසුම් උතුරලා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
