Maa Nubata Pemkale
Bhashitha Dilshan · Maa Nubata Pemkale · 3:42
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරේ කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ පහදන්න හැකිනම් ලඳේ සතුටින්ද වෙන් වී ගියේ අඩුවක් වුණාදෝ සෙනේ හැරයන්න ඇයි ලං වුනේ පහදන්න හැකිනම් ලඳේ සතුටින්ද වෙන් වී ගියේ අඩුවක් වුණාදෝ සෙනේ හැරයන්න ඇයි ලං වුනේ මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා රවටන්නදෝ ලං වුනේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
