Thotupola

Ma Ithin Yanna Yanawa

Ridma Weerawardena · Ma Ithin Yanna Yanawa · 3:21

නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි ඉනි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි

Ma Ithin Yanna Yanawa lyrics · Ridma Weerawardena