Tharuka Niwa
Sawinda Wijayathilaka · Tharuka Niwa · 3:46
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා ශෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළඟේ විසිරිලා වෙන් වී නොයන්න දිව්යාංගනා වෙන් වී නොයන්න දිව්යාංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල් අරන් ළං වෙලා දේව ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්යාංගනා තුරුලේ නිදන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා
