Thotupola

Mal Mitak

Kasun Kalhara · Radical Premaya · 3:33

මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොඳුරු කවි ලියාන හිත් කොනේ තාරුකා වහින රාත්රියේ ගෙල වටේ වෙලී හමා ඇදී නළ රැලී ඔබයි මගේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ තුරු ලතා පවා දුකෙන් වගේ අතවනා හොයන්නෙ ඔබ කොහේ හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න මගේ හදේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ

Mal Mitak lyrics · Kasun Kalhara