Thotupola

Dawasak Da Raaka

Channuka Devnindu · Dawasak Da Raaka · 3:11

පුන් සඳ පායා ඇති රෑක තරු අතරින් දුටුවා ඈත එලියක් දිස්වූවා පාට වාගේ ඔබ කී ඒ රහස දවසක් දා රෑක නිල් පාටින් බැබලූ අහස සිහි කරවයි ඔබගේ දෑස වලාකුලක් මෙන් මා නුඹගේ පහසින් පාවී යයි ඈත දවසක් දා රෑක දවසක රෑ අහසේ පෑයූ තරුවක් වාගේ මා දුටුවේ ඔබෙ රුව දෝ පිනි කැට විසිරුනු මේ පියස මත ඈ ගෙන මාගේ දැත තරු වන් දෙනෙතින් ඉගි පෑව ආදරයි ඔබ කී රහස දවසක් දා රෑක. ඈ හා මා, තරු හා සද සේ රෑ අහසේ, තනි කම මැකුවේ දවසක රෑ අහසේ පෑයූ තරුවක් වාගේ මා දුටුවේ ඔබෙ රුව දෝ තනිවී මා හා දවසක් දා රෑ දවසක් දා රෑ

Dawasak Da Raaka lyrics · Channuka Devnindu