Allan Yanna Bari Athak
Sudeera Dilshan · Allan Yanna Bari Athak · 3:13
පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී මේ හිරිහැර ලෝකෙන් පිටවි අපි අපිටම පමනක් අයිතී නැවතුමකදි කොහේ හෝ හමුවී විදගමු මේ ආදරේ අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වෙන්නෙ හිමිවිමෙන් නොව අවසානේ අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් ඇහිපිල්ලම් යට හංගා දෑසේ විදගමු අපි මේ සංසාරේ පමා වූඒ ආදරේ රිදුම් සිනහව පාරනා සුසුම් දරාන ජීවිතේ ගිමන් මේ භවේ ඉමු අපි පේන මානයයෙන් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක් අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්රේමයක්
