Spaceman
DKM · Adaviya · 3:01
රට හදනවා කිය කිය බොරු පොරොන්දු දුන් උන් හොයනවා සිරවී ඈති සිතුවිලි එලියට ඈද දමා ලොකෙන් එතෙරට අපි යන්නට හදනවා Cause I'm a spaceman Cause I'm a spaceman Cause I'm a spaceman Cause I'm a spaceman ලොකෙන් එතෙරට අපි යන්නේ සිරකරුවෝ වගේ මචන් අපි ඉන්නේ දන්න කෙනෙක් හරිමගදි හිනෑහේ දෙන්නේ මචන් එකයි වෑරදි මගට යන්නේ Spaceman ගේ හිත කවදත් නෑ ගින්නේ Space එක නෑ මහ පොලොවේ නෑ නින්දේ එකයි අහසට අපි මීදුම් පිම්බේ සෞරග්රහ මන්ඩලයම ඉම්බේ ඉම්බේ මම සෞරග්රහ මන්ඩලේ කචල් උබේ ඈමතිගේ බල මන්ඩලේ තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටු කෑලේ කන්ද දෑකලම බඩ යනවා තන්ඩලේ දෙන්නා දෙපොලේ දෙන්නා දෙපොලේ මම නෑහ පොලොවේ Spaceman වගේ මම ඉන්නේ බන් එලොවේ කාලකන්නි කම දෑකල මම පොලොවේ ත්රයිලොකයේ පිහිටින් මම එලොවේ මම එලොවේ Cause I'm a spaceman Cause I'm a spaceman Cause I'm a spaceman Cause I'm a spaceman රට හදනවා කියලා බොරු පොරොන්දු දි දෑන් රට කාලා තරුණ ජිවිතත් දෑන් හිත මොරා එන්නේ පස්සෙන් පන්නන් වගේ සුදු ගොනා දෑන් නන් තියෙන්නේ එක දෙයකුයි ශොට් දෙකකුයි අහසටම දෑන් යන්නයි කරදර මෑකිලා සිතම වෙන්නයි ගෙදරට කියන්නෙපා මන් තරුනයි හද පිරි ශොක කදුලුයි හිත උඩ ප්රශ්න කොටියයි තියෙන්නේ එක විසදුමයි ගගනගාමි වෙන්නයි මේ සෑලසුමයි NASA වගේ වෙන්නයි යන්නේ ලන්කා නවත්තන්න වෙන්නෑ සුදු නෝනා Rocket speed අල්ලන් යන්නේ දෑන් මන් තරු එක දෙක ගනිමුද අපි මන්දා රට හදනවා කිය කිය බොරු පොරොන්දු දුන් උන් හොයනවා සිරවී ඈති සිතුවිලි එලියට ඈද දමා ලොකෙන් එතෙරට අපි යන්නට හදනවා Cause I'm a spaceman Cause I'm a spaceman Cause I'm a spaceman Cause I'm a spaceman
