Thotupola

Kusumata Lanvi

Chandralekha Perera · Neela Nuwan · 3:42

කුසුමට ලංවී රොන් ගන්නා බඹරැන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් හෙට ආයෙත් දිනයක ඔබ ඒවී මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලංවී රොන් ගන්නා බඹරැන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා හෙට පායන හිරැ කිරනින් යලි මා විකසිත වේවී හෙට පායන හිරැ කිරනින් යලි මා විකසිත වේවී ඔබ ආයෙත් මා හමුවට ඒ නම් යලි මා මුකුලිත වේවී කුසුමට ලංවී රොන් ගන්නා බඹරැන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුනු කුසුමකි මා

Kusumata Lanvi lyrics · Chandralekha Perera