Thotupola

kese kiyannada

milton mallawarachchi · acoustic anthology · 4:06

කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා සෙනෙහස බිදුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා මවිසින් ඔබ අත් හලෙමියි පවසමි ලොවටම ඇසෙන නියා කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කිසිවිට කිසිවකු අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියල කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා

kese kiyannada lyrics · milton mallawarachchi