Thotupola

Windimi Adare

Amith Guru · Windimi Adare · 3:24

රෑ පානේ තරුවක් දිස් වෙන්නේ නුබ කෝ කියා ඇසුවා එදා මා ගාවින් තනියයි වැලපෙන්නේ කදුලින් සදා මල් දම් ගොතා හිරි වැටුනු සද සේයා නිදි වරපු රෑ මාහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම් සුලගක් සැලෙනවානම් මොහොතක් තනිවී විදිමී ආදරේ ලංවී ඉන්නෙ මානම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමී ආදරේ මනලෝල රංග සේනා හදේ සියුම්ව දාරා නැවතිලා නැවතිලා නේ නිබ රහසෙ කියන ගීතා සෙමෙන් ඇසෙන්නෙ මාත්රා පැටලිලා පැටලිලා නේ හිරි වැටුනු සද සේයා නිදි වරපු රෑ මාහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහිබිදු වැටෙනවා නම් සුලගක් සැලෙනවානම් මොහොතක් තනිවී විදිමී ආදරේ වැහිබිදු වැටෙනවා නම් සුලගක් සැලෙනවානම් මොහොතක් තනිවී විදිමී ආදරේ ලංවී ඉන්නෙ මානම් රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමී ආදරේ

Windimi Adare lyrics · Amith Guru