Thotupola

Man Thaniyen

Anjitha Kuruppu · Anjitha Kuruppu · 3:24

කල්හාර මල් පා උනාවේ හංතාන මං ගාව කීවේ තුරු මල් ගොමුවේ සරමින් මාගේ තනියෙන් හිදිමී සැනසී මං තනියෙන් වාගේ ආලේ දැනුනේ මං තනියෙන් ආලේ කෙරුවේ නුඹටම බැඳිලා මිදුනා රහසෙ නුඹටම නොකියා ගැයුනා අලාපේ මං තනියෙන් ආලේ කෙරුවේ ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ කොයි යන්නද සැනසෙන්නද කියපං මට හීනෙන් හිත හිතම හිත බිඳෙනවා කවුළූ වහගෙන අදුරක ගුලිවෙන්නම් ගං තීර ගානෙ මං තාම පාවේ මන්දිර නෑ මෙහේ ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ මං තනියෙන් ආලේ කෙරුවේ නුඹට බැඳිලා මිදුනා රහසෙ නුඹටම නොකියා ගැයූනා අලාපේ මං තනියෙන් ආලේ කෙරුවේ ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ

Man Thaniyen lyrics · Anjitha Kuruppu