Thotupola

Ananthayen Aa Tharu Kumara

Radeesh Vandabona , Indeewari · Ananthayen Aa Tharu Kumara · 3:16

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ආදරයේ සුලි සුළගේ මා පැටලෙන්නෙ ඔබේ රුව සොයා හී පහරින් සමුගත්තේ මගෙ පණ රැක දෙන්නයි ඔයා ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ කවදාවත් ඉඩ නෑ දැන් කඳුලින් වෙන්වෙන්න නම් You are my destiny destiny destiny Baby You are my destiny destiny destiny Baby අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්වුණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා තරු කුමරා

Ananthayen Aa Tharu Kumara lyrics · Radeesh Vandabona , Indeewari