Thotupola

Sara Sadisi

Samitha Mudunkotuwa · Sansaranyaye · 3:41

සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්ට ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්ට ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්ට ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා

Sara Sadisi lyrics · Samitha Mudunkotuwa