Nim Him Seuwa
W. D. Amaradeva · Kalpani Duwani · 2:49
නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකින් බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගිම් සනහා අපමයි තැවුණේ අතරින් පතරේ වියැකීලා ඔබ මා නෙතඟේ රැදුනා නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකින් බැඳුනේ ඉර හඳ සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා ජන්මෙන් ජන්මේ රැවු දීලා සටනින් අද මා දිනුවා නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකින් බැඳුනේ ඔබ හා මා රන් හුයකින් බැඳුනේ ඔබ හා මා රන් හුයකින් බැඳුනේ
