Paloswaka Sanda
W. D. Amaradeva · Bambareku Avai · 2:51
පාලොස්වක සඳ පායනු වැන්නේ පාලොස්වක සඳ පායනු වැන්නේ සොදුරු කිදුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා පුරුවේ කල පින් අපිට කොයින්දා පුරුවේ කල පින් අපිට කොයින්දා සැතපෙන නින්දෙදි රෑ තුන්යම සීන හතක් පෙනුනා සඳ කිදුරෙකු ලෙසිනා එම සද නුබේ රුව නෙත ඇදුනා සිවුමැලි වත දකිනා මා නෙත ආල මතින් බැදුනා මියුරු තෙපුල් නගනා සවනත බිගු ගී රැවු නගනා සවනත බිගු ගී රැවු නගනා ගායනය: ඩබ්ලිව්.ඩී.අමරදේව
