Thotupola

Mage Massina

Daddy · Massina · 2:48

ඉරිදාට පල්ලියෙදි සදුදාට පන්තියෙදි අගහරුවාදත් ඔබව යලි හමුවෙමි බදා බ්රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං අපි කාටත් ඇති සෙනසුරාදාව මගෙ සතියේ දිනයක් නොවන බවට මම ආදරෙ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා සති අන්තයෙ සිට මට නිවාඩුවට මගෙ මස්සිනා ආවම සිරකර නංගිව අසාධාරණව සෙනසුරාදාව අපගෙන් වෙන්කලා ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම ඉරිදාට පල්ලියෙදි සදුදාට පන්තියෙදි අගහරුවාදත් ඔබව යලි හමුවෙමි බදා බ්රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං ඉර පායන් නෑ සෙනසුරාදාට මම හිනැහෙන් නෑ සෙනසුරාදාට මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ මට වැඩකුත් නෑ සෙනසුරාදාව කිසි ගතියක් නෑ සෙනසුරාදාට මට නින්දක් නෑ සෙනසුරාදාට මගෙ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකල් ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම ඉරිදාට පල්ලියෙදි සදුදාට පන්තියෙදි අගහරුවාදත් ඔබව යලි හමුවෙමි බදා බ්රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං ඉරිදාට පල්ලියෙදි සදුදාට පන්තියෙදි අගහරුවාදත් ඔබව යලි හමුවෙමි බදා බ්රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට ශනිදාවක් නෑ අපට මගෙ මස්සිනා ඉන්න මගෙ මස්සිනා යන්න මගෙ මස්සිනා ඉන්නකං

Mage Massina lyrics · Daddy