Thotupola

Tharuda Nidanni

Ranidu · Tharuda Nidanni · 3:15

මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරු මල් කැකුළු නෙළා තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා තරුද නිදන්නී සඳ පාළු මකන්නී කවුදෝ මේ සිහිනේ ආදරවන්තී සතුට බෙදන්නී මගෙ පාළු මකන්නී කුළුඳුල් ආදරයේ මා හැරයන්නී සීතල කඳුලෙන් මගේ ආදරෙ ඉල්ලා ජීවත් වන්නේ හදේ පැතුමන් හන්දා නුඹ ලඟ උන්නේ සුසුම් හිත යට හංගා හදවත මල් හී මගේ නාවත් ඉල්ලා මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පාට වෙලා තරු මල් කැකුළු නෙළා තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා නෙතඟ නිදන්නී මගෙ කඳුල නිවන්නී කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී නොයිඳුල් හාදුව ලඟ මා හැරයන්නී සීතල කඳුලෙන් මගේ ආදරෙ ඉල්ලා ජීවත් වන්නේ හදේ පැතුමන් හංගා නුඹ ලඟ උන්නේ සුසුම් හිත යට හංගා හදවත මල් හී මගේ නාවක් ඉල්ලා මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරු මල් කැකුළු නෙළා තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා තරුද නිදන්නී සඳ පාළු මකන්නී කවුදෝ මේ සිහිනේ ආදරවන්තී සතුට බෙදන්නී මගෙ පාළු මකන්නී කුළුඳුල් ආදරයේ මා හැරයන්නී

Tharuda Nidanni lyrics · Ranidu