Paluwe Sathuta
Senanga Dissanayake · Paluwe Sathuta · 4:39
වෙනදා වගේම සුවඳයි හිත මාරුතේට සැරසෙයි හැමදා වගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම සුන්දරයි තවම හැමදාම ගීත ලියවෙයි දුක වාව ගන්න ආසයි මතුදාක දෑස පියවෙයි නුඹෙ රූපේ මතකේ දියවෙයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම වරලසේ සුවඳ හොඳට පුරුදු මට ඈ නොමැති ලොව සුන්දරයි තවම පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම
