Kohe Ho Ma
Bhashi Devanga · Kohe Ho Ma · 3:27
හැන්දෑවේ මන්දාරම් වැහි දිහා නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා කොහේ හෝ මා සොයා ඒවී මෙදා මන්දාරම් හැන්දෑවේ පාවෙලා මුමුණලා හද මුමුණලා නුඹ මා දිහා බලනවා දැවෙනවා හිත තැවෙනවා නුබ මා ළඟින් නැති දා කොහේ හෝ මා සොයා ඒවී මෙදා මන්දාරම් හැන්දෑවේ පාවෙලා හැන්දෑවේ මන්දාරම් වැහි දිහා නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා
