Thotupola

Magene

Soorya Dayaruwan · Magene · 3:19

ඕ, මේ රූ කාගේදෝ සුරඟන දෑසක් දෝ හීනෙන් ආවාදෝ හැබහින්ම දෝ හුස්මට සමවීදෝ දෙතොලේ පිරුනා දෝ මාගේ හද ගැස්ම නුඹ මාගේම දෝ ඕ, හිනැහෙන්න ලංවෙන්න අත් අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ ඕ, හිනැහෙන්න ලංවෙන්න අත් අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ ජීවිතේ පාරකී තාරුකා ඇස් දෙකේ වෑහෙනා ආදරේ මගේනේ ඕ, සිහිනිඟ නැලවෙද්දි සීතල මල් වැස්සෙ සිතුවිලි රැලි සයුරෙ සැසලෙන්නෙමි සියුමැලි කන් පෙත්තෙ සතපා තොල් පෙත්ත සියොලඟ හැම රෑම කවි අතුරමි ඕ, හිනැහෙන්න ලංවෙන්න අත් අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ ඕ, හිනැහෙන්න ලංවෙන්න අත් අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ ජීවිතේ පාරකී තාරුකා ඇස් දෙකේ වෑහෙනා ආදරේ මගේනේ ඔය නුඹේ සිනා කැන් කාගේදෝ පෙම් හැඟුම් දැන් කාටදෝ මේ වසන්තේ කාගේදෝ මගේනේ ඔය නුඹේ සිනා කැන් කාගේදෝ පෙම් හැඟුම් දැන් කාටදෝ මේ වසන්තේ කාගේදෝ මගේනේ

Magene lyrics · Soorya Dayaruwan