Thotupola

Karawala Hodda

Chanuka Mora · Karawala Hodda · 3:40

ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ අනේ නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ ඒත් ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා දාන්න උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් එතකොට බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං දඃහ්කිං මොකක් උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං ගෙදර හිටිය කිකිලි නැතුව නෑ බිත්තර දැන් රෙද්ද හැට්ට අන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ අපේ යෝදිට ඕක කියල දතක් ගැලවුනේ කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා දාන්න උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් (ඔයා ගහන්න මල්ලි ඕක) එතකොට බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං ඕක ඉස්සෙල්ලත් කිව්ව වගේ ඇහුනනේ උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං ගෙදර හිටිය කිකිලි නැතුව නෑ බිත්තර දැන් කොළ නිල් රතු පාටට මුන් ගහ බැනගන්නේ ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ කාලට පෙළපාලි ගිහින් මොනවාද ලැබුනේ හැමදාමත් රෑට කන්නේ හැමදාමත් රෑට කන්නේ වෙනසක් නෑ රෑට කන්නේ වෙනසක් නෑ රෑට කන්නේ රෑට කන්නේ රෑට කන්නේ රෑට කන්නේ රෑට කන්නේ පොල්සම්බෝලේ කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා

Karawala Hodda lyrics · Chanuka Mora