Thotupola

Obata Nohaka

Centigradz · Obata Nohaka · 3:21

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇති ඒ අත් භවයෙත් මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇතී හමුවී වෙන්වෙමු සසර පුරුද්දට එකම සඳේ සඳ එළිය දකින කොට ඉසුරුමුණියේ පෙම් යුවල නොවේ අප හිනැහෙමු කඳුළැලි සඟවා හිත යට

Obata Nohaka lyrics · Centigradz