Hello Fighting Tigers❗ සැබෑ ආත්මාරක්ෂක සටන් කලාවක ප්රබලත්වය අත්විඳින්න ඔබ සූදානම්ද? නිකම්ම කායික ශක්තියක් නෙවෙයි, නොසැලෙන විනයක් සහ තියුණු මානසික ඒකාග්රතාවයක් එක්ක ඔබ තුළ ඉන්න අපරාජිත සටන්කාමියා අ